Skip to content

Lyrics

සිංහල
හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම් ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම්... කුසුමක් වී ඉන්නම් & 2 තුන් මහළින් සැදී සරසවි පායේ මල් කැටයම් සෙවනේ සිරිපොද වැස්සේ නැගුනු සතුටු රළ මිරිගු සයුර විනි අතීතයේ- මිරිගු සයුර විනි අතීතයේ පාළු නිසංසල කඳු වැටි අතරේ මහවැලි ගං ඉවුරේ අත් තටු සිඳගත් විහඟ විලාසෙන් අපේ පැතුම් ඉකිබිදිනු ඇසේ - අපේ පැතුම් ඉකිබිදිනු ඇසේ

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.