Skip to content

Lyrics

සිංහල
httpa: www.youtube.com/watch?v=T7Qe02QbD4Re Tharakawo | රෑ තාරකාවෝ රෑ තාරකාවෝ බැලුවා එබී කිමදෝ නුවන් ඔබගේ කඳුලින් තෙමී ඊයේ දවාලේ අපගේ ලොවේ ආශා ගඟුල් යා වුණා කඳුලැල් සලාලා නොහඬන් ළඳේ මමමයි කෙදා හෝ ඔය දෑත ගන්නේ ආශා විශාලයි ඉවසීම හීනයි දෙදෙනා කෙනෙක් වී බැඳුණා සිතේ හඳුණන්නෙදෝ ඔබ මාගේ සෙනේ ඉවසන්නෙදෝ ඔබ ඊයේ වගේ හදවත කොනේ මා කඳුලක් තියෙනවා කිසිදාක නොසිතූ නොපැතූ ලෙසේ

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.