Skip to content

Lyrics

සිංහල
Uthuru Kone Gunadasa Kapuge උතුරු කොනේ නුඹ හිනහේ නඩරාජා මල්ලියේ දකුණු කොනේ නුඹ හිනහේ සුමනසිරි මල්ලියේ උතුරු කොනේ නුඹ හිනහේ සෙල්ලම්මා නංගියේ දකුණු කොනේ නුඹ හිනහේ සෙනෙහෙලතා නංගියේ කොතැනක හිටියන් ඉපදුනු මියයන බිම එක නේ දෝ... ඒ බිම එක්වී සුරකින යුතුකම අප සතු නේදෝ එක මවකගේ දරු කැල සේ හිනැහී ඉන්නයි සැමදා... නෙතු හමුවට කදුලැල්ලක් ලන් නොමවන්නයි කිසිදා

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.