Skip to content

Lyrics

සිංහල
himi nethi pemakata හිමි නැති පෙමකට ඉකි බිඳ හැඬුමට සිත මගේ බොලඳ වෙලා අන්සතු හඳකට පෙම් කල වරදට ලොව මට එරෙහි වෙලා කියාගන්න මට දහසක් දේ ඇත මතු දවසක ඔබ හා තනිවී හමුවන්නට බැහැ උකුසු වෙසින් ඇත නෙතු දහසක් අප වෙත යොමු වී කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට සිතෙයි අත්තටු නැතද ලැබී වරම් නැතේ මට ඔබ හමුවන්නට ඈතින් හිඳ හිනැහෙනු මැනවී

More by Malani Bulathsinhala

View all songs by Malani Bulathsinhala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.