Skip to content

Lyrics

සිංහල
මින්දද හී සර ‍වැදී සැලෙන හද නංවන දුක් ගී ඔබ‍ට ඇසෙනවද චන්දන මල් අතුරා ඇති යහනට කන්ද කපා පායන් රන් පුන්සඳ තුරගෙකු පිට නැගි නීල වලාකුලු ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ පිබිදෙන දෑසින් බලා හිඳිමි මම පිබිදෙන දෑසින් බලා හිඳිමි මම කුසුම් සිනා කැන් හද පුරවා මෙතුවක් කල් මුව මඩල වසා සිටි අන්ධකාර සලු පටින් මුදා නෙත් මිණි පහනින් පහන් කරනු මැන නෙත් මිණි පහනින් පහන් කරනු මැන අනාගතේ මං පෙත පාදා

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.