Skip to content

Lyrics

සිංහල
/ | | | | | | | | අඳුර ඉරා සඳ නිදි මේලාවේ පබලු වළා විහිරුනු වේලාවේ අඳුර පුරා අමරස වෑහීලා බිඳුනු සෙනේ කඳුලැලි පාවීලා කටුක ලොවේ ඝනදුරු සීමාවේ සතුට රැඳේ මතු මත් මායාවේ මනස නිවේ සැනසෙන හෝරාවේ දසත නැගී හසරැල් ගී රාවේ සොඳුරු රැයේ බොඳවුනු චායාවේ එලිය නිවී ඇගෙ රූ සේයාවේ දැහැල බැඳී සිතුවිලි මායාවේ කැකුලු පිපී මදහස රේඛාවේ

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.