Skip to content

Lyrics

සිංහල
කොළොම් තොට නැත මහලු වී අවන්හල නැත පැරණි වී එදා හඩමයි අදත් යෞවනයේ එහෙත් අප දෙදෙනා බලන් කැඩපත සොදුරියේ & 2 කුඹ ගසක් උඩ නැවතිලා සිනහ සලමින් සදේ ඇයි සරදම් බලන් කැඩපත සොදුරියේ පාට වත්සුණු දෙකොපුලෙන් පිසදා පෙරැම් පුරමින් හමුවෙලා උනුන් රහසින් බැන්ද ආදර පෙම් බලන් කැඩපත සොදුරියේ කුමන අරැමද නරකෙසක් නැගිලා

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.