Skip to content

Lyrics

සිංහල
HADISSIYE HANI HANIKATA - T.M. Jayarathne 720P HD (((STEREO))) හදිස්සියේ හනි හනිකට පය තබනා රුවැත්තියේ නුඹ සිටිනා ගම කොතැනා... දෑත සලා කිංකිණි හඬ දෙවන්නී දෑස සලා මොනමොනවද කියන්නී ‍ යටින් හොරෙන් එබිකම්කර බලන්නී ළඳේ නුඹයි මගෙ දුක් ගිනි නිවන්නී රෑන කිතුල් මල පිට මැද හෙලන්නී සිහින් පබළුවැල් ගෙල වට බඳින්නී ‍ කෝල නැවුම් සිනා දැලක් එළන්නී ළඳේ නුඹයි මගෙ දුක් ගිනි නිවන්නී T.M.JayarathnaG

More by T.M.Jayarathna

View all songs by T.M.Jayarathna →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.