Skip to content

Lyrics

සිංහල
aduru kutiya thula..( අඳුරු කුටිය තුල..) | ————-|————-|————| අදුරු කුටිය තුල දොරගුළු ලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ ඒ…….දෙවියන් හට නෑසේ පොලව කොටන තැන පාර තනන තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ ඒ…….දෙවියෝ වැඩ ඉන්නේ බලන් කඩතුරා හැර දෑසේ සිනිදු සුවැති සළු සිරසින් හැරදා දූවිලි මඩ වැකි පිළි ගත පලදා දෙවියන් රුව දක්නට හැක්කේ හ හා…ආඅආඅ ආඅආඅ ආඅආඅ ආ.. කුසුම් සදුන් දුම් සුවදින් වැලකී ගත නැගි දාඩිය සුවදින් සැරසී දෙවියන් හා එක්විය හැක්කේ හ හා…ආඅආඅ ආඅආඅ ආඅආඅ ආ.. T.M.JayarathnaG

More by T.M.Jayarathna

View all songs by T.M.Jayarathna →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.