Skip to content

Lyrics

සිංහල
+ + - හෙමින් සැරේ පියා විදා සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුන් සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන් හා..හහ හා..හ හා…හ හා..හ හා..හා.. මලක් නම් එය මලක් වුව මැන සිනිදු සුකුමල….ආඅ ආ රුවෙන් සරසන විලක් නම් එය විලක් වුව මැන නීල ඉදුවර….ආඅ ආ දියෙන් උපදින නැවුම් වත්සුනු රොනින් මත්වී නීල නිම්නය….ආඅ ආ සුපුෂ්පිත වී සිහින් හඬකින් මහද අමතයි මුදා හැරදා….ආඅ ආ පවුරු සිඳි යහනේ

More by T.M.Jayarathna

View all songs by T.M.Jayarathna →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.