Skip to content

Lyrics

සිංහල
Shelton Perera ~ Maha Muhudu Vimane මහ මුහුදු විමානේ.. | Sinhala Songs Listing මහ මුහුදු විමානේ රණ තිසර උදානේ සවනට නෑ ඇසුනේ මාගේ සවනට නෑ ඇසුනේ මාගේ ඈත දියේ පාවී හෝ... ඈත දියේ පාවී මහ සයුරේ රෑවී අඳුර මැදින් අපියනවා ඔරුව උඹේ රුවල උඩින් මගෙ පවුලේ කඳුලු බලාපන් හෙල හෙල හෙලෙයියා හෙල හෙල හෙලෙයියා හෙල හෙල හෙලෙයියා රේ පානට තෙල් නෑ නිවසේ දරු පැටවුන් මාගේ හෝ.... / / දරු පැටවුන් මාගේ රෑබත ඉල්ලාවී සොඳුර මගේ වෙරලෙ ඉඳී ඔරුව උඹේ රුවල උඩින් මගෙ පවුලේ කඳුලු බලාපන් හෙල හෙල හෙලෙයියා හෙල හෙල හෙලෙයියා හෙල හෙල හෙලෙයියා රේ පිරුනත් මඩිය පිරේවී

More by Sathish Perera

Awasan Liyumai – අවසන් ලියුමයි

Sathish Perera

Golden Oldies

මහ මුහුදු විමානේ Awasan Liyumai – අවසන් ලියුමයිArtist: Sathish P...

Suwanda Haduwak Wenna Athnam Oya Dethole

Sathish Perera

Sindu

සුවඳ හාදුවක් වෙන්න ඇත්නම් ඔය දෙතොලේ රොන්සුනු සුවඳ අරන් වෙනතක නම් නොයමි සත්තකින්ම...

Sundarai Oba Nihanda Balmen

Sathish Perera

Sindu

සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම ඔබට ලංවී ලඟින් ඉන්නම් ඉතින් හැමදාම පෙම්බර...

Poruwa Matha Athangili Nobandunata

Sathish Perera

Sindu

පෝරුව මත අතැගිලි නොබැදුනාට ජය මංගල ගී සවනට නාවට රන් කෙණ්ඩියකින් පැන් වත් නූනනට ඔ...

Mora Surana Maha Warusawal Wassata

Sathish Perera

Sindu

මොර සූරන මහ වරුසාවල් වැස්සාට ඔයා දුන්නු මේ ගින්දර නිවී යාවිද ඉස්සර මෙන් ආයෙත් මග...

Mee Pani Dee Ridi Ganta

Sathish Perera

Sindu

මී පැණි දී රිදී ගන්ට ගම් පොජ්ජට මංගච්චා සහේ ගෙනා මයෙ නෑනිට වන දෙයියෝ බැළුම් ලන්ට...

View all songs by Sathish Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.