Skip to content

Lyrics

සිංහල
මොර සූරන මහ වරුසාවල් වැස්සාට ඔයා දුන්නු මේ ගින්දර නිවී යාවිද ඉස්සර මෙන් ආයෙත් මගේ දෑස් ළඟින් නතර වෙලා හිනාවෙන්න බැරිද ඔයාට... දේදුන්නක පාට පාට හීන සළු මත මගේ සෙනෙහස අරගෙන දුර ගියා මතකද නැවුම් සුවඳ වෑහෙන මධු මල් වසන්තෙක (මගේ හිතට මේ මහ දුක් දුන්නේ ඇයි නුඹ... ) මොර සූරන මහ වරුසාවල්.... දරාගන්න බැරි බර මේ කඳුළු තිළිණය ඔයා දුන්නු සෙනෙහස නම් ආදරෙයි මම සැහැල්ලුවෙන් මට මේ ඇස් පියාගන්නට (එකම එක වරක් යලි හමුවෙන්න එනවද... ) මොර සූරන මහ වරුසාවල්...

More by Sathish Perera

Maha Muhudu – මහ මුහුදු විමානේ

Sathish Perera

Classics

අවසන් ලියුමයි - මිහිරැති Maha Muhudu – මහ මුහුදු විමානේArtist: Sa...

Awasan Liyumai – අවසන් ලියුමයි

Sathish Perera

Golden Oldies

මහ මුහුදු විමානේ Awasan Liyumai – අවසන් ලියුමයිArtist: Sathish P...

Suwanda Haduwak Wenna Athnam Oya Dethole

Sathish Perera

Sindu

සුවඳ හාදුවක් වෙන්න ඇත්නම් ඔය දෙතොලේ රොන්සුනු සුවඳ අරන් වෙනතක නම් නොයමි සත්තකින්ම...

Sundarai Oba Nihanda Balmen

Sathish Perera

Sindu

සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම ඔබට ලංවී ලඟින් ඉන්නම් ඉතින් හැමදාම පෙම්බර...

Poruwa Matha Athangili Nobandunata

Sathish Perera

Sindu

පෝරුව මත අතැගිලි නොබැදුනාට ජය මංගල ගී සවනට නාවට රන් කෙණ්ඩියකින් පැන් වත් නූනනට ඔ...

Mee Pani Dee Ridi Ganta

Sathish Perera

Sindu

මී පැණි දී රිදී ගන්ට ගම් පොජ්ජට මංගච්චා සහේ ගෙනා මයෙ නෑනිට වන දෙයියෝ බැළුම් ලන්ට...

View all songs by Sathish Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.