Skip to content

Lyrics

සිංහල
අවසන් ලියුමයි ඔබට ලියන්නේ විරහා කඳුළු රැඳි පෑනෙන් # # # කියවා හැඬුවත් මට නම් කම් නැ මගෙ හිත අද තද නින්දේ එයා පැලැන්දූ මංගල මුදුවේ ආඩම්බරකම මම දුටිමී ගෙල වට කරගෙන ළමැදේ ලගිනා මංගල මාලය මම දුටිමී # # අබරණ අන්දන රන්වන් විහිලුව සදාතනික ආදරය නොවේ # # # කියවා හැඬුවත් මට නම් කම් නැ මගෙ හිත අද තද නින්දේ පෑන තවත් දේ ලියන්න කීවත් මොනවා ලියන්නද මීට වඩා මේ ගැන අන් කිසිවෙකු නැහැ දන්නේ වෙන දීගෙක ගිය ඔබට වඩා # # අබරණ අන්දන රන්වන් විහිලුව සදාතනික ආදරය නොවේ # # # කියවා හැඬුවත් මට නම් කම් නැ මගෙ හිත අද තද නින්දේ

More by Sathish Perera

Maha Muhudu – මහ මුහුදු විමානේ

Sathish Perera

Classics

අවසන් ලියුමයි - මිහිරැති Maha Muhudu – මහ මුහුදු විමානේArtist: Sa...

Suwanda Haduwak Wenna Athnam Oya Dethole

Sathish Perera

Sindu

සුවඳ හාදුවක් වෙන්න ඇත්නම් ඔය දෙතොලේ රොන්සුනු සුවඳ අරන් වෙනතක නම් නොයමි සත්තකින්ම...

Sundarai Oba Nihanda Balmen

Sathish Perera

Sindu

සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම ඔබට ලංවී ලඟින් ඉන්නම් ඉතින් හැමදාම පෙම්බර...

Poruwa Matha Athangili Nobandunata

Sathish Perera

Sindu

පෝරුව මත අතැගිලි නොබැදුනාට ජය මංගල ගී සවනට නාවට රන් කෙණ්ඩියකින් පැන් වත් නූනනට ඔ...

Mora Surana Maha Warusawal Wassata

Sathish Perera

Sindu

මොර සූරන මහ වරුසාවල් වැස්සාට ඔයා දුන්නු මේ ගින්දර නිවී යාවිද ඉස්සර මෙන් ආයෙත් මග...

Mee Pani Dee Ridi Ganta

Sathish Perera

Sindu

මී පැණි දී රිදී ගන්ට ගම් පොජ්ජට මංගච්චා සහේ ගෙනා මයෙ නෑනිට වන දෙයියෝ බැළුම් ලන්ට...

View all songs by Sathish Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.