Skip to content

Lyrics

සිංහල
පෝරුව මත අතැගිලි නොබැදුනාට ජය මංගල ගී සවනට නාවට රන් කෙණ්ඩියකින් පැන් වත් නූනනට ඔබයි මගේ අග බිසෝ මට සිහිලස ගෙනෙනා ළයට තුරුළු වී ලැම හිස තියාන නුරා නුවන් යුග මා හද දවනා සිටිනා නුඹ හට ඇසේ ද සොඳුරේ මගේ හද ගැහි ගැහි ගයනා ගී පද ආදරෙයි මම උන්මාදනියේ නුරා නුවන් යුග මා වෙත දල්වා වත්සුණු පිසදා සළුපිළි නූරලා එන්න මා වෙත වෙලා ගන්නට එකම සිතක් වී එකම ගතක් වී ආදරෙයි මම උන්මාදිනියේ පෝරුව මත ......

More by Sathish Perera

Maha Muhudu – මහ මුහුදු විමානේ

Sathish Perera

Classics

අවසන් ලියුමයි - මිහිරැති Maha Muhudu – මහ මුහුදු විමානේArtist: Sa...

Awasan Liyumai – අවසන් ලියුමයි

Sathish Perera

Golden Oldies

මහ මුහුදු විමානේ Awasan Liyumai – අවසන් ලියුමයිArtist: Sathish P...

Suwanda Haduwak Wenna Athnam Oya Dethole

Sathish Perera

Sindu

සුවඳ හාදුවක් වෙන්න ඇත්නම් ඔය දෙතොලේ රොන්සුනු සුවඳ අරන් වෙනතක නම් නොයමි සත්තකින්ම...

Sundarai Oba Nihanda Balmen

Sathish Perera

Sindu

සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම ඔබට ලංවී ලඟින් ඉන්නම් ඉතින් හැමදාම පෙම්බර...

Mora Surana Maha Warusawal Wassata

Sathish Perera

Sindu

මොර සූරන මහ වරුසාවල් වැස්සාට ඔයා දුන්නු මේ ගින්දර නිවී යාවිද ඉස්සර මෙන් ආයෙත් මග...

Mee Pani Dee Ridi Ganta

Sathish Perera

Sindu

මී පැණි දී රිදී ගන්ට ගම් පොජ්ජට මංගච්චා සහේ ගෙනා මයෙ නෑනිට වන දෙයියෝ බැළුම් ලන්ට...

View all songs by Sathish Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.