Skip to content

Lyrics

සිංහල
පෙර දිනයක මා පෙම් කල යුවතිය සිය පුතු නලවනවා මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන දයාව වෑහෙනවා සිනාසුනෙමි මම අවිහිංසක ඇය කෝල බැලුම් හෙලුවා හිරුට සඳුට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා නෙත් අදන්නට බැරි ලෙස රූසිරි කෙමෙන් මැකි යනවා එදා වගේ තවමන් වැට අද්දර නාමල් පූබුදිනවා නොකා නොබි දුක් වින්ඳ අතීතය යළි මට සිහිවෙනවා

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.