Skip to content

Lyrics

සිංහල
සඳපාන වගේ ඔබ රුව දිලිසිලා මට නිතරම පෙනෙනවා මැවීලා මාලා ඇවිත් මගේ කණට ඔයා ළං වෙලා කියන්නකො ආදරේ කියාල මාලා මම ඔබ ගැනම හිතාල අහසේ රන් මාලිගා තනාල ඔයා මගේ මං ඔයාගෙ යැයි පතාල කියන්නකො ආදරේ කියාල ලස්සන ගී ගයා රස කරලා මම එන්නම් සොයා සුදු මාලා අද සිට මං ඔයාගෙයි කියලා කියන්නකෝ ම‍ගේ සුදු මාලා පෙම් ලොව සැරිසරා පියඹාලා ආවේ ඔබ සොයා සුදු මාලා ගෙල පළඳාලා මල් මාලා පිළිගන්නම් ඔයා සුදු මාලා

More by Paul Fernando

View all songs by Paul Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.