Skip to content

Lyrics

සිංහල
රුවන් මාලිගා නැත මා හට ඔබ කැන්දන් යන්න මගේ පුන්චි පැල වෙත එනවද එහෙනම් අත දෙන්න ඔබේ පුන්චි කෝමල ඉන වට චීත්තයක් අන්දා පබලු ගොතා සෑදුව මාලය ඔබ ගෙල වට බන්දා මගේ පැලට යන අඩි පාරේ බිම සුදු වැලි රන්දා ඔයාව මම කැන්දාගෙන යමි මට ආදරේ හන්දා දෙනෙත් දුටුව ඒ මුල් දිනයේ අප හදවත් බැඳුනේ එසේ වීම මා පෙර කර ලද පිනකැයි මට සිතුනේ අපේ ලොවේ පායන ඉර හඳ තව ඔපවී නැගුනේ ඒ ලොව තුල මා ලද සම්පත ඔබ යයි මට සිතුනේ

More by Paul Fernando

View all songs by Paul Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.