Skip to content

Lyrics

සිංහල
/ | x 2 මගෙ පැල්පතේ මා අඳුරේ වෙලී මා තනියේ ගිලී මා ගයමී මෙසේ කඳුලයි සිනාවයි ඔබගේ කතාවයි ගමනේ ලතාවයි සිගිවේ හදේ මගේ ජීවිතේ ඔබ නිසා ඇත වෙන් වී කවදත් ඔබයි ආදරේ මට ලන්වී මාගේ සිතේ සැනසුමක් ඇති වේ නම් ඒ ඔබ ගැනයි ආදරේ සැක නෑ දැන් ඔබ කී කතා රස කතා අද වාගේ සිහිවේ ලයේ සැනසුමයි එය මාගේ සැමදා මෙසේ සිත සිතා මම ඉන්නම් ලැබුනොත් ප්‍රියේ වාසන් අත ගන්නම්

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.