Skip to content

Lyrics

සිංහල
දෙමව්පියන් කියන නිසා හිතුන බඳින්න මනාලියන් කිහිප දෙනෙක් ගියා බලන්න තවමත් බැරිවුණා එකක් සෙට් කර ගන්න හොඳ කෙල්ලෙක් සොයල කසාදයක් බඳින්න බලන්ඩ ගිය පළමු කෙල්ල පෙනුමෙන් හැඩකාර කෙල්ල ගමන බිමන ඕනෑවට වැඩිය උජාරුයි ආරංචියෙ හැටියට නම් වැඩටත් ඈ හරි ශූරයි හෙයා සටයිල් එක දැක්කම හරිම විකාරයි දෙවෙනි කෙල්ල ගාලු පැත්තෙ ලොකු දෑවැද්දක්ලු ඇත්තෙ ගේ දොර දුටු විට සිහි වෙනවානෙ සුරපුර කෙල්ල රූප රාජිනියකි නැන්දම්මා ගිනි පුපුරකි නැන්ද නිසා කෙල්ල එපා වුණා සුමිතුර මොරටුවෙනුයි තුන් වැන්නී චාලට් ඇන්ටිගෙ දෝණී ඒ කටයුත්තට මව්පියො දෙන්නම කැමතියි කතාව හොඳටෝම ගොතයි තාර පීප්පයක් වගෙයි කවුරු කැමති වුණත් මොටද මම නැහැ කැමතී

More by Paul Fernando

View all songs by Paul Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.