Skip to content

Lyrics

සිංහල
දෝන කතරිනා ඉස්සර මගදි හමුවෙලා පෑව මල් සිනා දැන් නෑ මුන දික්වෙලා නිල් උපුල් වගේ ලස්සන දෑස ඔරවලා / / යන්නේ මොකද අපට ගස්සලා පාසැලේ එදා උන්නේ එකම පන්තියේ ආලේ පෙන්නුවේ මට බොරුවටද නන්ගියේ ඔයා දුන්නු පින්තූරය ගෙදර බිත්තියේ රාමු කරලා එල්ලුවේ නෑ ඒක පෙට්ටියේ මගේ හිතේ මතුවුන ඒ බොළඳ ආදරේ වැල්ලේ නැගෙන රැල්ල වගේ ඈත සාගරේ එදා පැතුව සිහින පැතුම් සිතින් පහ කෙරේ ගැහැනු චපල යන කියමන සිතට යාකෙරේ

More by Paul Fernando

View all songs by Paul Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.