Skip to content

Lyrics

සිංහල
Rasa ahara kawala රස ආහර කවලා රන් කූඩුවෙ තබලා ඇති කරන්න ගත්න මාල ගිරවී අත හරින්න කියලා ඇයි කියන්නෙ ඔහෙලා සිතුවද ඇ දාල යයි කියාලා මම බත් කැවද ගිරවි කියල ඇහුවම ඔව් මම බත් කෑව කියනවා මම ගිරවි ගිහින් කැලේ අත අරින්නද අනේ අනේ එපා කියනවා අපි ඇති කෙරුවත් රං කූඩුවෙ දමලා කුස පිරෙන්න රජ ආහර කවලා ගිරවුන් යනවලු ලැබුනොත් පැනලා ඔබ යනවලු මටත් එහෙම කරලා වත්තෙ මල් පිපෙන්නෙ නෑ ගෙදර සිරියාවක් නෑ ඔබ නැති නම් මේ දේවල් නෑ ගිරවුන් හොඳ නෑ මේ ගිරවි එහෙම නෑ අත හැරියත් දාල යන්නෙ නෑ ඔබේ රෑන සමග පියඹාගෙන යන්න කුඹුරට ගොස් අහුලාගෙන කන්න කැලේ ගහක රෑ කාලෙ ගෙවන්න ඔබට ආස නැද්ද ඒ විදිහට ඉන්න ලස්සන මල් වතුවල ගැවසෙන්න වලාකුළු ඉරාගෙන ඉගිලෙන්න නෙලා ගෙන ඇවිත් පළතුරු කන්න ඔබට ආස නැද්ද ඒ විදිහට ඉන්න ඒ විදිහට ඉන්න ආසදැයි බලන්න මේ කූඩුවෙ දොර ඇරල තියන්න මාව දාලා යන්න බැහැ නේද කියන්න මට ආසයි එය දැන ගන්න

More by M.S.Fernando

View all songs by M.S.Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.