Skip to content

Lyrics

සිංහල
Desa vidaala ohu ena paara balaala...(දෑස විදාලා ඔහු එන පාර බලාලා)Anil Bharathi දෑස විදාලා ඔහු එන පාර බලාලා වෙහෙස දැනීලා නුවනග කඳුළු නැඟීලා ඔහු යළි ඒ දෝ ඔබව සොයාලා බඹරුන් ඔහොමයි මොට ද හඬාලා මල් පරවුණු බව දැක නැහැ බඹරු හඬන්නේ සඳ හිරු කිසිදා නැහැ අඳුරට බිය වන්නේ ඔහු යළි ඒ දෝ ඔබව සොයාලා බඹරුන් ඔහොමයි මොට ද හඬාලා රළ පෙළ දිව එනු මිස නැහැ වෙරළ දුවන්නේ සුසුම් හෙළා ඇයි ඉහිරුණු කිරට හඬන්නේ... ඔහු යළි ඒ දෝ ඔබව සොයාලා බඹරුන් ඔහොමයි මොට ද හඬාලා

More by Anil Bharathi

View all songs by Anil Bharathi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.