Skip to content

Lyrics

සිංහල
M. S. Fernando - "Lassana Rosa Malak" ලස්සන රෝස මලක් මට ලස්සන නෑ ලස්සන සමනලය මට ලස්සන නෑ ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ ලස්සන නෑ ලස්සන නෑ ආදරවන්තියේ ඔබ... වාගේ නෑ නිල්මිණි තිබේ මිණිපුරේ මුතු තිබේ හරි අගේ රන් වලින් දැං වැල් සදා නැතේ මට අගේ නැත පිනවන්න මගේ හිත ඇතේ ප්රියා ආදරී ඇතේ මාව සනසන්න පිනවන්න මිණිමුතු රන්වලින් බෑ ඇලේ දොලේ ගංගාවේ දිය ඇල්ලේ මගේ හිත නෑ නැතේ මට අගේ නැත පිනවන්න මගේ හිත ඇතේ ප්රියා ආදරී ඇතේ කෝකිලයගෙ සුමිහිරි ගීතය මිහිරිවේ සුන්දරයි දෙසවන් පිනා නැතේ මට අගේ නැත පිනවන්න මගේ හිත ඇතේ ප්රියා ආදරී ඇතේ ඈගෙ සුදු මුහුන දුක් වීල ඇඩුවාට කැතවෙන්නෙ නෑ මම ඔබෙ ඔබ මගෙ මගෙ හිත වෙන්වෙන්නෙ නෑ නැතේ මට අගේ නැත පිනවන්න මගේ හිත ඇතේ ප්රියා ආදරී ඇතේ

More by M.S.Fernando

View all songs by M.S.Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.