Skip to content

Lyrics

සිංහල
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් ඔරුවට ගොඩවී මා එනවා.. ස්වර්ණ වර්ණ රන් එළිය දකින්ට නළ රැලි මත නැඟිලා එනවා.... වැල්ලේ පාවී වැල්ලේ බිහිවන සංගීතෙන් අප හමුවෙනවා... සැන්දෑ යාමේ පෙම් රස කළතා සාගර ජල කඳ නැලැවෙනවා.... මුතු බෙලි කටුකිලි කවඩි පුරාගෙන ඔරුවට ගොඩවී මා එනවා... මගේ අනාගත පැතුම් විමානෙට සෙනෙහස පොදි බැද ගෙන එනවා...

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.