Skip to content

Lyrics

සිංහල
සඳ වට රන් තරු කැකුළු පිපේවා ඉරුට වලාකුළු සළු පැළඳේවා පොළවෙනි මිණි මුතු කැට බිහිවේවා පුතෙකුට අම්මගෙ අගය දැනේවා ගඟුලට ඇති බර දිය වැල නේදෝ කතරට ඇති හර සුදු වැලි නේදෝ ළඳකට ඇති හැඩ යහ ගුණ නේදෝ මවකට ඇති සැප දරු සැප නේදෝ ගින්නක් නැති කල දුමක් කොයින්දෝ පින්නක් නැති කල තෙතක් කොයින්දෝ වහළක් නැති කල ගෙයක් කොයින්දෝ අම්මෙකු නැති කල දැයක් ‍කොයින්දෝ බඩගිණි වෙලා ගොඩවුණ කල පුතුගෙ ගෙට මා යකිණියක ලෙස පෙනුනයි ලේලියට දරු සෙනෙහසින් ඇඟ ලේ පෙරළුණි කිරට අම්ම ද බිරින්ද ද ලොකු වැඩියෙන් නුඹට

More by C.T.Fernando

View all songs by C.T.Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.