Skip to content

Lyrics

සිංහල
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා වලා රොදක සැගවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා සිටිනවා # # කදුළු බිදු ගලා සදේ තුරු ලතා පුරා සියොලගම සැලී මගේ නොහිම් සීතලේ ඔබේ නෙත යදී…ම්...ම්. මහත් වියරුවෙන් # # කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි නිවාලන්න මා…ම්...ම්...ඔබේ සිසිලසින්

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.