Skip to content

Lyrics

සිංහල
නිම් හිම් සෙව්වා මා සසරේ හමුවී, යුගයෙන් බැඳි යුගයේ ලංවී වෙන්වී වරින් වරේ ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ දිවියේ ආශා, ගැඹුරින් ගැඹුරේ ළයගින් සනහා, අපමයි තැවුනේ ජන්මෙන් ජන්මේ රැව්දීලා ඔබ මා නෙතඟේ රැඳුනා ඉර හඳ සේ මා, පැතුමන් පැතුවා සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා අතරින් පතරේ වියැකීලා සටනින්, අද මා දිනුවා

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.