Skip to content

Lyrics

සිංහල
SALALIHINIYO NUMBA DANNE NEHE - Amara Ranathunge 720P HD (((STEREO))) | | | | | | | | — | | | | සැළලිහිනියෝ නුඹ දන්නෙ නෑ පෙම් හිතක සුවය හඳුනන්නෙ නෑ සාගරය බඳු පෙම් ආදරය දැනුනොත් නුඹ කූඩුවේ ඉන්නෙ නෑ වෙන කාටවත් හේම නොකියන් හොඳේ මං උඹට රහසක් කියන්නං මං ආදරේ කියන මට ආදරේ කරන කුමරෙක් මටත් ඉන්නවා අපි ආදරෙන් ඉන්නවා වෙන කාටවත් හේම නොකියන් හොඳේ මං උඹට රහසක් කියන්නං අහසින් පියාසරන ආදර හැඟුම් මහිම දැන්නං අපිත් දන්නවා අපි ආදරෙන් ඉන්නවා

More by Amara Ranathunga

View all songs by Amara Ranathunga →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.