Skip to content

Lyrics

සිංහල
ආ…….ආ……ආ…….ආ…….. ඈත කඳුකර හිමව් අරණේ සීත චන්දන ලපලු සෙවනේ සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ සඳැල්ලේ මිණි තලාවේ - තාරකා පිපි වෙලාවේ ලදැළියන්ගේ හීන අතරේ - මැවෙයි ඒ රූපේ රනින් කල වන් පුළුල් උරයෙන් හසුන් ළමැදේ මුස කරන්නේ හදේ මෝරන ආදරේ සඳේ සොමි ගුණ යා කෙරේ සරා ගී නිල් නුවන් බඳුනින් නුරා ඉතිරෙන්නේ

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.