Skip to content

Lyrics

සිංහල
කඳුළු කිරි පොවා - තුරුලේ සෙනෙහසින් හදා කඳුළු විල දිගේ - නොපෙනී ගියාදෝ අම්මා & 2 සත් පියුම් විලේ - විල මැද යළි පිපී දිලේ දුටු සඳ දරුවන් වෙත මවකගේ සෙනේ මිහිකත වුව හඬා වැටේ නිවන් මන් පෙතේ- ඔබ ගිය මන් ලකුණු පෙනේ වඩිනා දා නිවන් පුතු සෙනේ වඩා මා දෙස බලනු මට දැනේ

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.