Skip to content

Lyrics

සිංහල
Adawan Wu Denethin Galana - Pandit W. . Amaradewa (අඩවන් වූ දෙනෙතින් ගලනා) අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණා ධාරා තෙමා තෙමා හද ගලා ගලා යන ලොව්තුරු ගුණ මහිමේ මහමෙව්නා උයනේ ………… සමාධි බුදු පිළිමේ අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණා ධාරා පිරි' ඉතිරී යන මහ වතුරක් සේ ගලා හැලෙන සිහිළැල් ගඟුලක් සේ ගිමන් නිවාලන මේ භව කතරේ නිවන් සදා ලන බුදු ගුණ මහිමේ මහමෙව්නා උයනේ ………… සමාධි බුදු පිළිමේ

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.