Skip to content

Lyrics

සිංහල
සොවින් බර නුවන් විදාලා තැවුල් පැවසුවා හඬාලා යොවුන් ආදරේ අපේ ගියේ ඇයි මෙසේ බිඳීලා… හදේ ජනිත වූ අමාවන් සැබෑ ආදරේ අපේ මුසාවන් නිසා අනුන්ගේ බිඳීලා ගියා අහංකාර වූ සිනාවෙන් අපේ ආදරේ දවාලූ ලොවේ චෝදනා නිසා මැවේ වේදනා සදාතනික වූ හැඟීමෙන් මගේ ජීවිතේ පුරා යාවුනා කියා සිතූ මුත් ඔබේ ආදරේ කඳුළින් කොපුල් තෙමාලූ මගේ ආදරේ මකාලූ ඔබේ චේතනා නිසා සිතේ වේදනා T.M.JayarathnaG

More by T.M.Jayarathna

View all songs by T.M.Jayarathna →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.