Skip to content

Lyrics

සිංහල
සොඳුරු අතීතයේ නිමල පැතුම වී මගෙ හද තුල ඔබ ඉන්න ඇති... ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි ආදරයෙන් හමුවෙන්න ඇති… කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද භවය පුරා ලඟ ඉන්න ඇති.. එදත් මගේ සිත අද මෙන් කැපවී ඔබේ නමට පුද දෙන්න ඇති නොසැලී නොතැවී බාධක හමුවේ ආ හින්දා ජය ගන්න ඇති... ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි මේ අයුරින් හමුවෙන්න ඇති T.M.JayarathnaG

More by T.M.Jayarathna

View all songs by T.M.Jayarathna →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.