Skip to content

Lyrics

සිංහල
වැස්ස නුඹ වගෙයි මගේ හිත තව තෙමන්න ඉඩ හරින්න එක සැරයක් නුඹ තෙමන්න වැස්ස නුඹ වගෙයි ඉඩෝරය යළි ඉරිතලා හිත අනේ පිපි මල් පරවුනා තව නිවාලන්නට හිතේ ගිනිකඳ සදා සිසිලස නුඹයි සදා සිසිලස නුඹම පමණයි වැස්ස නුඹ වගෙයි ..... හිත සිඹින මුදු සිසිල් පවනේ දැවටුනේ නුඹේ ලයේ සරයයි තව තෙමෙන්නට මගේ සෙනෙහෙ ගඟ නුඹයි නුඹමයි නුඹම පමණයි

More by Roshan Fernando

View all songs by Roshan Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.