Skip to content

Lyrics

සිංහල
සුළඟ වගේ දඟ කරන එති එති ළඟ රැදෙන ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද.. විටෙක ඇවිත් සිත සිඹින ආයෙමත් දුර දුවන .. හෙමින් හෙමින් කිති කවන ඔබයි මගේ පෙම් කවිය සුළඟ වගේ ..../ වෙලා ඇවිත් සුළි සුළඟ පාරවයි සිත සුවඳ .. තරහා නෑ මම තවම හෙටත් ඔයා මගේ මැණික සුළඟ වගේ .../

More by Roshan Fernando

Oba Suwanda Malak

Roshan Fernando

Sindu

ඔබ සුවඳ මලක් මට නෙලාගන්න ඇතත් එහි සුවඳ විඳිමි තවත් එහි සුවඳ විඳිමි තවත්

Wassa Numba Vageyi

Roshan Fernando

Sindu

වැස්ස නුඹ වගෙයි මගේ හිත තව තෙමන්න ඉඩ හරින්න එක සැරයක් නුඹ තෙමන්න වැස්ස නුඹ වගෙයි

Wala Yahane Sanda

Roshan Fernando

Sindu

වලා යහනෙ සඳ සැතපෙන යාමේ ඔබෙ සෙනෙහස සිහිවේ එන්නට පියවර තැබුවත් මා සිතින් ඔබ අන්සත...

Thawa Eka Sarayak

Roshan Fernando

Sindu

තව එක සැරයක් ඔබ හමු වන්නට ඇත්නම් නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං නැහැ ඉවසිල්ලක් සි...

Surathal Muwe Kiri Mal Sina

Roshan Fernando

Sindu

සුරතල් මුවේ කිරි මල් සිනා මට ලෝකයක් හිමි කළා කුමරෙකු වෙලා ඇවිදින් ඔයා සිහිනේ මගේ...

Supem Suwadak Aran

Roshan Fernando

Sindu

සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ හිනා අහුර...

View all songs by Roshan Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.