Skip to content

Lyrics

සිංහල
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා මැවෙනා මතකයි නේද පෙම්වන්තයෝ...... සිරියායේ සිත්මානේ සීරුවේ දඟකාරකම් පුරන කාලයේ හොරැහින් ආදරෙන් බලනා රහසින් ළංවෙන්න සිතෙනා මතකයි නේද පෙම්වන්තයෝ...... (ගඟ ළඟ ඉඳගෙන ගී මුමුණා ඔබේ අත ගෙන මම ඇවිදිනවා...... ) (වේදනා දැනුනේ නෑ පාළුවක් සිතුනේ නෑ...... ) ළං වීලා පෙමින් බැඳුනා සංසාරයේ...... (ඔබ ළඟ නැති විට සතුටක් නෑ ඈත්ව යන්නට සිතුනේම නෑ....... ) (ආදරෙන් හිස අතගා චාටු බස් කොඳුරාලා...... ) ඔබේ ආදරේ දැනුණා මේ ජීවිතේ...... පෙම් හීන මල්......

More by Kavindya Adikari

View all songs by Kavindya Adikari →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.