Skip to content

Lyrics

සිංහල
තව එක සැරයක් ඔබ හමු වන්නට ඇත්නම් නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන් කුමක් කරන්නද මං ඔබට ආදරෙයි නම් විලේ නෙලුම් මල් කොපමණ පිපුනත් එක මලකට පෙම් කරමි සිතින් නෙලන්න ආසයි දෝතින් ඒ මල මගේම වන්නට හැමදාමත් තව එක සැරයක් .../ පාළුව තනිකම මට වද දෙන විට කෙලෙසද මා එය ඉවසන්නේ ලගින් නොසිටියත් දෙතැනක සිටියත් ඔබේ සුවඳ මා ළඟ රැදුනේ ... තව එක සැරයක්.../

More by Roshan Fernando

View all songs by Roshan Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.