Skip to content

Lyrics

සිංහල
සඳ පාන වගේ ඔබෙ රුව දිළිසීලා මට පෙනෙනවා මැවිලා මාලා ඇවිත් මගේ කනට ඔයා ළං වෙලා කියන්නකො ආදරෙයි කියාලා මාලා - මට ඔබ ගැනම සිතාලා අහසේ මාළිගා තනාලා ඹයා මගෙයි මං ඔයාගෙ පතාලා කියන්නකො ආදරෙයි කියාලා ලස්සන ගී ගයා - රස කරලා මම එන්නම් සොයා සුදු මාලා අද සිට මං ඔයාගෙයි කියලා කියන්නකො මගෙ සුදු මාලා පෙම් ලොව සැරිසරා පියඹාලා ආවේ ඔබ සොයා සුදු මාලා ගෙල සරසාලා මල් මාලා පිළිගන්නෙමි ඔයා සුදු මාලා

More by Paul Fernando

View all songs by Paul Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.