Skip to content

Lyrics

සිංහල
Oruwaka Pawena | | | | | — | — | — | | | ඔරුවක පාවෙන රෑ ඝන අඳුරේ තොටියෙකි මා මේ සීතල වතුරේ ඔරුවක පාවෙන රෑ ඝන අඳුරේ පායා එන්න සඳේ මට දී ආලෝකේ පාළු වෙලා මගෙ ලෝකේ හෝ ඇයී පාළු වෙලා මගෙ ලෝකේ තෝරා දෙන්න වහා නැගෙනා මේ ශෝකෙ පාළු වෙලා මගෙ ලෝකේ හෝ ඇයී පාළු වෙලා මගෙ ලෝකේ මගෙ අඳුර මකා දී ඇගෙ ඇසුර ලබා දී සනසන්න හිතේ දුක පහ කරලා මාගේ වෙවෙස නිවා සතපා හිනැහෙන්නේ කවුද කියා නැත දන්නේ හෝ හෝ කොයි කවද කියා නැත දන්නේ ජීවේ අඩුව මකා පුරවා සනසන්නේ කවුද කියා නැත දන්නේ හෝ කොයි කවද කියා නැත දන්නේ බත රසට උයාලා කොලපතට බෙදාලා ගෙන එන්න කෙනෙක් දෙනු මැන සොයලා

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.