Skip to content

Lyrics

සිංහල
අවසර නැත මට ඔබෙ අත ගන්නට බැමි බැඳ ඇත ලොව සතර දෙසේ එනමුදු උපදින හැම භවයකදිම මතු ඔබ හිමිකර ගනිමි ලඳේ බමරෙකු වන්නට නොහැකිව ලතවන මා අභියස ඔබ නෙළුම නොවේ උල්පත වන්නට නොහැකිව ලතවන මා අභියස ඔබ සයුර නොවේ ඔහු රිදවන්නට - ඔහු හඬවන්නට බැරිකම මිස ඔබෙ - සිහින ලොවේ ඔබ කැඳවන්නට - ඔබ සතපන්නට මා හද තුල ඉඩ නැතිව නොවේ

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.