Skip to content

Lyrics

සිංහල
|x 2 |x 2 ලඳක් ළඳක් දුටිමි ළඳක් ලස්සන ළඳක් හා හා ලස්සන ළඳක් සුදට සුදේ හහා ගවුම ඇඳන් හිස් වැස්මක් සුදට සුදයි නෙතඟ බැලුම් සිත පොපියයි ඉර හඳ මිහිකත නලවයි ඈ දැකුමෙන් හද සැනසේ දෙබැම සලා ඉඟි පාමින් මුදු තෙපුලින් මා සනසයි බඹරු ඇදෙන මල් යහනකි අඳුර නසන රන් පහනකි ඈ දැකුමෙන් හද සැනසේ ගඟකි අමා සිසිල ගෙනා මහද දිනූ ඔමරිලතා කොමළ සිනා නුරා බැලුම් මහද රැඳුනු සොඳුරු ලියකි ඈ දැකුමෙන් හද සැනසේ

More by Mervin Perera

View all songs by Mervin Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.