Skip to content

Lyrics

සිංහල
සීත මෝසම් ගීත නාදෙන් චංචලයි ලොව දැන්නම් හඬ රුං රුං සිත සන්සුන් හෝ නෑ මා හදේ සන්තාපේ දැන් ඉන්නෙ මා සන්තෝසේ # | නෑ මා හදේ සන්තාපේ දැන් ඉන්නෙ මා සන්තෝසේ මා දැන් සිටින්නෙ විනෝද තරංග මල් ලෝකේ ගුම් ගුම් ගුම් ගුම් ගුම් නාදේ නින්නාද වේ ගී රාවේ # | ගුම් ගුම් ගුම් ගුම් ගුම් නාදේ නින්නාද වේ ගී රාවේ පියඹා සැනසුම සොයන්නෙ බමරෙකු විලසින් මා දොයි දොයි දොයි ආරාරෝ සෙනෙහස නෑ මා වින්දේ # | දොයි දොයි දොයි ආරාරෝ සෙනෙහස නෑ මා වින්දේ කෝ දැන් සැනසුම් හැඟුමන් ගෙනදුන් ගී රාවේ

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.