Skip to content

Lyrics

සිංහල
රාජ කිරුළු පලාන්දාපු රජ්ජුරුවෝ රටේ සෑමට ඉරේ සදේ එලිය ගෙනෙන රජ්ජුරුවෝ සිරසට ඔටුනු පලන් මංගල්ලේ ජය පානෙන් මත් වන්නේ අපිට රෑ දහාවල් වෙනසක් නැ ගෙයක් දොරක් නැ අපිට අපේ කියා රෑක ගන්නට කිසිම දෙයක් නැ එක බැම්මේන් එකට බැදෙනවා එක පොකුරට එකට සිටිනවා පයට පාවඩ නැ උඩුවියනක් ඉහ මදුනට නැ අපට මිතුරන් මිස ඉච්චාවට නැදැයින් නැ අපි විතරයි අපට සිටින්නේ මිය යන දා එකට මියෙන්නේ

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.