Skip to content

Lyrics

සිංහල
ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා පුන්සඳක් නැගෙන් එපා කැළුම් පෙරා ඕ රංගනි මා නිසාද ඔය නටන්නේ ලස්සනයි බලන්න…. වෙලළේ රළ පෙරලේ ගංගාවෙ රැලි වගේ කැළුම් දේ බැලුම් දේ සුනීල ඇස් දෙකේ රතු උලාලා දෙතොල් පාලා හසරැලී නගාවී දැත දීල හැරිල බලල රතැගිළි නටාවී ඇයි බොරුවේ මම දනිමී ඔයාගෙ සිතිවිලි නලලේ රන් තිලකේ දිලිසේවි සිත වගේ කැළුම් දේ හැගුම් දේ ඇගේ නෙතින් දිලේ හැඩ බලාල දෝත දීල මා දිහා බලාලා මලේ සුවද දන්නෙ හමන සුළඟ යැයි කියාවී ඇයි බොරුවේ මම දනිමී ඔයාගෙ සිතිවිලි

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.