Skip to content

Lyrics

සිංහල
සුවඳැති කුසුමක සුසිනිඳු පෙති මත සුවය වැනි ඔබෙ හද තුල මට සිහිලස සැනසුම ඇතිය නිති උකුලක නැළවෙන බිළිඳකු ලෙස තුරුලේ හිඳිමි මුළු ලොව මට ඇත ඔබ ළඟ සිත සුව යහනේ නිදි මගෙ සිත සනසන උල්පත වැනි ඔබෙ සිනා රැලි දැක මම පිබිදෙමි පුර සඳ දුටු කොඳ කැකුළු මෙනි මගෙ හද පිනවන ඔබෙ නෙත් පවසන රහස දැනි පන නළ ඇති තුරු තනි රැක සහනය සතුට දෙමි සුවඳැති කුසුමක...

More by Mervin Perera

View all songs by Mervin Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.