Skip to content

Lyrics

සිංහල
සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි සිළි සිළියේ සියුමැලියේ ඔමරි හිනාවයි ඔමරි හිනාවයි ඔමරි හිනාවයි සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි නෑ කිසි දුකක් සිතේ සීතල පවන් වැදේ හිරිමල් යොවුන් විලාසේ දෑසින් හොරෙන් වගේ ආදර හැඟුම් මැවේ සමනළ ගමන් ලතාවේ මහ බඹු කොටා ඇතේ ඉරණම සිනාසුනේ කාගෙද කවුදෝ දන්නේ ජීවන ගමන් මගේ මාවත වෙනස් වුණේ අද රෑ විනෝද වන්නේ

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.