Skip to content

Lyrics

සිංහල
වසන්තයේ මල් සුපිපුන සුන්දරතාවය ඉහිරුන හඳ මඩලට කවුදෝ ආවා මල් පෙති සිඹ සිනා රැගෙන මල සිඳ බිඳ යන්ට ගියා හද දුක ගාවා කවුදෝ ආවා හස අංගනාවන්සේ සඳ දිය මැද කිමිදී කිරි සිහිනෙක මා රදවා කොහිදෝ ඇඳුනේ නීල කැළුම් ගලා හැලෙන ඉදුනිල් මිණි දෑස වසා මගේ දෝතට නෑවිත් නුඹ කොහිදෝ බැඳුනේ හිරු මැලවුන සැන්දෑවේ අදුරට ගුලිවී මදු බදුනට හාදු දිදී හිදිනා යාමේ නෙතු කඳුලින් බොඳ කල ඒ අතීතයේ හීන පැලට මා කැදවා යන්නට නුඹ ඇයිදෝ ආවේ

More by Iman Perera

View all songs by Iman Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.