Skip to content

Lyrics

සිංහල
සුළඟ වගේ නුඹ එනවා මල් සුවඳ අරන් රහසේ ඒ සුවඳට වැට බඳින්න ඒ සුවඳට වැට බඳින්න බෑ මල් සුවඳ මටයි පිපුණේ මටමයි මං මලට ආදරෙයි බිංදු බිංදු පිනි විසිරෙනවා මුතුවැල් පැළඳුව ගානයි හිරු රශ්මි වැදී පිණි වියැලෙනවා බලා ඉන්න මට හරි ලෝබයි දෝතින් දිය බිඳක් දී රැක ගන්න හිතෙනවා මේ වසන්ත කාලෙ නුඹ වගේ මල අයිති මටයි සුවඳත් මටමයි බිංදු බිංදු වැහි පොදු එනවා පාටත් සේදෙන ගානයි වැහි පොද වැටිලා සුළගේ එතිලා මලට රිදුම් දෙනවා වාගෙයි දෝතින් සෙවන සාදා රැක ගන්න හිතෙනවා මේ වසන්ත කාලෙ නුඹ වගේ මල අයිති මටයි සුවඳත් මටමයි සුළඟ වගේ ....

More by Iman Perera

View all songs by Iman Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.