Skip to content

Lyrics

සිංහල
සුවඳ මල් රේණු පිස එන හාදු දෙන සිහිල් මදනල නුඹට සමානා කුරුළු තුඩු අගින් ගිලිහෙන මිහිරි මියුරු ගී පදවැල නුඹේ සිනාවා සීත පිණි වදුල සඳ වත මෝදුවී නිශා නුඹ ගැබ අඳුර මකාවා නීල විල් දියේ උපදින කොඳ මලක සුමුදු දළ පෙති කොපුල් තලාවා සුවඳ මල් .... අරුණු දොරකොඩින් නැග එන උදා හිරු කිරණ හදවත පුබුදු කරවා නොබා කරළියට දිවයන හදට පණ පොවන උල්පත් නුඹේ සිනාවා

More by Iman Perera

View all songs by Iman Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.