Skip to content

Lyrics

සිංහල
ගෙදර හිටිය රෝස කැකුල රෝසා ඔමරි පොමරි දාපු මුකුළු රෝසා අපිත් එක්‌ක හරි යාළුයි රෝසා රෝසා නැතුව ගේ පාළුයි රෝසා මල් මී පැණි සේරු සේරු පෙම් මදිරා සාරු සාරු බීලා මොටද රෝසා නැතුව රෝසා දෑතට දී වාරු වාරු ගඟ මැද ඔරු පාරු පාරු පැදල මොටද රෝසා නැතුව රෝසා උණට කොත්තමල්ලි දුන්න රෝසා සෝඩා ටොනික්‌ කඩෙන් ගෙනා රෝසා අපිත් එක්‌ක හරි යාළුයි රෝසා රෝසා නැතුව ගේ පාළුයි රෝසා සුවඳ සබන් ගාපු ගාපු ගාල නාල ආපු ආපු පුසුඹ ගහපු රෝස නොන රෝසා කොණ්‌ඩෙ කඩන් පීරු පීරු රැජිණට අපි තේරු තේරු රෝස කැකුළ කොහිද ගියේ රෝසා

More by H.R.Jothipala

View all songs by H.R.Jothipala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.